දේශපාලනය කරනවද නැත්ද? තීන්දුව ගෝඨාභය අතේයි


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

"ඒ් පිළිබඳව තීන්දුව ගත යුත්තේ එතුමා. එතුමාගේ කැමැත්ත අනුව තීන්දු තීරණ ගත යුතුයි. අපිට හැකියාවක් නෑ අනිත් අය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න.ප්‍රථමයෙන් එතුමා තීන්දු කළ යුතුයි මොකක්ද කරන්නේ කියලා, ඊට පස්සේ විධායක සභාවට තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා"



Recommended Articles