දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසන් සභා වාර්තාව අද ජනපතිට


දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ට නියමිතව තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

පිටු 2000 කින් යුත් වෙළුම් තුනකින් මේ වාර්තාව සමන්විත අතර දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වු පැමිණිලි සංඛ්‍යාව 198කි.

 



Recommended Articles