දේශපාලකයාගේ බලය මාධ්‍ය අත්පත් කරගෙන By .. // 2022 පෙබ 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දේශපාලකයාගේ බලය මේ වන විට මාධ්‍ය විසින් අත්පත්කරගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. මේ වනවිිට මාධ්‍යයට අසිමිත බලයක් ලැබී ඇති බවත් ඔහු පැවැසීය. අසීමිත බලයක් යනු අසීමිත වගකිමක් බවත් ඔහු පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles