දෙහිවලදි පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


දෙහිවල - අත්තිඩිය වැව පාරේදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකළ වැටලිමකදි ටි-56 ගිනිඅවි සඳහා භාවිතා කරන  පතොරම් 10ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.



Recommended Articles