දෙහිවල සත්වෝද්‍යානයේ පරවියන් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පරෙවියන් 15දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග මත දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැකබලා ගැනීමට ලබාදී සිටි විදේශීය පරෙවියන් 32ක් ඉකුත් ඔක්තෝබර් 04  වැනිදා සොරකම් කර තිබූ අතර, ඒ අනුව පොලීසිය සිදු කළ විමර්ශන අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. 



Recommended Articles