දෙහිවල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට


දෙහිවල, ඒ ක්වාටර්ස් ක්‍රීඩාපිටිය අසළදී නාඳුනන තුවක්කුකරුවෙක් සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේත. මෙසේ මියගොස් ඇත්ත් අවුරුදු 34ක් වන දෙහිවල පදිංචිකරුවෙකි. වෙඩි තැබිමට යොදාගත් ගිනි අවිය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය නොවන බව පොලීසිය කියයි.දෙහිවල පොලීසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් මේ පිළිබදව පරික්ෂණ පවත්වයි.



Recommended Articles