දෙහිවල නිවසක් පරීක්ෂා කිරිමේදී ගිනි අවි කොටස් හා පතුරම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් ලැබුණ තොරතුරක් බව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.