දෙහිවල උපන්දිනය සමරයි


දෙහිවල සත්වෝද්‍යානයට මේ වසරට අවුරුදු 84ක් සම්පූර්ණ වී තිබේ. 1936දී දෙහිවල සත්වොද්‍යානය ආරම්භ කර තිබේ.

දෙහිවල සත්වෝද්‍යානයට වසර 84ක් සම්පූර්ණවීම සැමරීම නිමිත්තෙන් එහි කාර්ය මණ්ඩලය චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

කොවිඩ් 19 හේතුවෙන් වසා දැමුණ දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට ජනතාවට විවෘත කර තිබේ.

 

 

 



Recommended Articles