සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ජෝර්ජියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි.
දෙහි බාලේ මල්ලි ලංකාවෙන් පළාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති අතර දකුණේ පාතාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ද වෙයි.

