දෙහි මිල ගිය උඩ


දේශිය වෙළඳපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1800- 2000 දක්වා ඉහල ගොස් ඇති බව පාරිභෝගිකයන් පවසයි.

මේ වනවිට දෙහි ඵලදාව ඉතාමත් අඩු මට්ටමක පැවතීමත්,  වෙළදපොලේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් නෙමැතිවීම මීට හේතුවී ඇතිබව තොග වෙළදුන් පවසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles