දෙසැම්බරයේ එන දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය සේවා


දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්ත නිවාඩුව හා පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය දෙපාර්තතමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරිමට නියමිතය.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල හා කන්කසන්තුරය දක්වාත් මහනුවර සිට බදුල්ල දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතය.

දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්තය 23 සෙනසුරාදා, 24 ඉරිදා, 25 සඳුදා (නත්තල), 26 අඟහරුවාදා (උදුවප් පොහොය) යෙදී තිබේ.

දුම්රිය කාල සටහන පහත පරිදි වෙයි.....



Recommended Articles