දෙවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය අරඹයි


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහැර අද (24) රාත්‍රී 07ට නැගෙනහිර දිශාමුකව පිටත්ව වීථි සංචාරය ආරම්භ කළේය.

පෙරහැර ​දළදා වීදිය ,​ඩී. එස්. සේනානායක වීදිය ,​කොළඹ වීදිය, ​යටිනුවර වීදිය ,​රජ වීදිය, ​ඊ. එල්. සේනානායක වීදිය, ​හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය හරහා නැවත රජ වීදියෙන් ඉහළට විත්  ගෙවදීමට නියමිතය.

 



Recommended Articles