දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිකුරාදා සිට


රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වේ. ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙයි.

2020 වර්ෂයේ තෙවැනි පාසල් වාරය සඳහා  නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා දින සිට ආරම්භ කෙරේ.



Recommended Articles