දෙමටගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට


දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මිය ගොස් තිබේ. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි 34 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි. තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.



Recommended Articles