දෙමටගොඩ රුවන් ලබන 5 වනදා තෙක් රිමාන්ඩ්


ඊයේ අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

නීතිවිරෝධී ලෙස මුදල්,  රත්රන් සහ වාහන අත්පත්කර ගැනීම මෙම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනායි.

දෙමටගොඩ රුවන් නැමැත්තා මරණීය දණ්ඩනය නියමව සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ සොහොයුරෙකු බවද පැවසෙනවා.

 



Recommended Articles