දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්


දෙමටගොඩ, ආරාමය පෙදෙස පිහිටි මහල් නිවාස සංකීර්ණයක 05 මහලේ හදිසි ගින්නක් ඇතිව තිබෙන බව පොලීසිය පවසයි.

දෙමටගොඩ පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ  නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව ගින්න මැඩ පවත්වමින් සිටියි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.



Recommended Articles