දෙමටගොඩ පිපිරීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට By .. // 2019 අප්රේ 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී පොලිස් නිලධාරින් හා තවත් පාර්ශ්වයක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවිය. ප්‍රදේශවාසීන් සඳහන් කළේ පිපිරුමත් සමග දෙදෙනෙනකු දිවගිය බවයි. Facebook Twitter Google+ Recommended Articles