දෙමටගොඩ පාලමේදී සුඛෝපභෝගී රථයක් ගිනි ගනියි By .. // 2022 මාර් 26 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ පාලම මතදී සුඛෝපභෝගී ජීප් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබේ. මේ අනුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනට බාධා ඇතිව තිබේ. Facebook Twitter Google+ Recommended Articles