මරණීය දණ්ඩනය නියමව සිටින සන්නද්ධ අපරාධ කල්ලි නායක දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
දෙමටගොඩ චමින්දට අයත් රු. කෝට 4ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග 03ක් අත්අඩංගුවට
Recommended Articles