දෙමටගොඩ කලු පාලම යට නඳුනන වෙඩික්කරුවෙක් විසින් ඒල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රී රෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.
දෙමටගොඩ කලු පාලම යට වෙඩි තැබිමක්
Recommended Articles

