වීරකැටිය මොරයාය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
සිද්ධියෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා තංගල්ල සහ වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.