දුෂ්කර පළාත්වල විහාරස්ථාක සංවර්ධනයට රු.මිලියන 250ක්


දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට රු.මිලියන 250ක් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

අයවැය ප්‍රකාශයේදි මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles