සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසයි. මෙම ගාස්තු ඉහළ දැමීම අද (5) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සමග ගාස්තු ගෙවන රූපවාහිනී ගාස්තුද වැඩි කිරීමට නියමිතය.
දුරකතන ගාස්තු ඉහළට
Recommended Articles