දුර ගමන් දුම්රිය සේවා හෙට සිට සාමාන්‍ය පරිදි


කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නි.සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න කියාසිටියේ ලබන සදුදා සිට සියලු දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.



Recommended Articles