දුමින්දට එරෙහි හිරුණිකාගේ පෙත්සමට දින නියම වෙයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව ගොනු කළ පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07දා  විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16දා) නියම කළේය.



Recommended Articles