දුමින්ද රිමාන්ඩ්


රන් ආලේපිත ටී. 56 ගිනි අවියක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නි‍යෝග කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුට ගැනීමෙන් අනතුරුව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළේය.

දුමින්ද දිසානායක මහතා රෝගාතුරව සිටින බැවින් ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමුකරන ලෙසද අධිකරණය නියෝග කළේය.



Recommended Articles