දුමින්ද දිසානායකට අද ලබා දුන්න නියෝගය මෙන්න By .. // 2025 ජුනි 26 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එම නඩුව අද (26දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles