දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් By .. // 2025 මැයි 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළි ජුනි 05වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ටී 56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධයේ වන නඩුව අද(29දා) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles