දුමින්ද තරුණ කටයුතු - රෝහිත බලශක්ති By රුවන් කාශ්‍යප // 2019 නොවැ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. Facebook Twitter Google+ Recommended Articles