දුම්වැටි මිලත් ඉහළට By .. // 2024 ජන 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles