දුම්රියේ මනමාලි හා චීන අධි සුඛෝපභෝගී දුම්රියක් දිරාපත් වෙන්න හැරලා


චීනයෙන් ගෙන්වනලද අධි සුඛෝපභෝගී දුම්රියක් හා දුම්රියේ මනමාලි ලෙස ජනතාව අතර කථාබහට ලක්ව ඇති හිටාචි අධි සුඛෝපභෝගී දුම්රිය මේ වන විට කොළඹ දෙමටගොඩ ජෝන් හෝලන්ඩ් දුම්රිය අංගනයේ දිරාපත්වීමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



Recommended Articles