දුම්රියේ ගැටී අවු.09ක දරුවෙක් මරුට


ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක කුඩා දරුවෙක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය කියයි. මෙම අනතුරින් අවුුරුදු 09ක් වන පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අලුත්ගම දුම්රිය ස්ථානය අදළදී මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ. අලුත්ගම, දර්ගා නගරයේ පදිංචි දරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles