දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි


දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුවට ලන්සුකරුව් 11 දෙනෙක් ඉදිරිපත්ව සිටියත් එහිදී වැඩිම මිල ගණන් ඉදිරිපත් කළ ලන්සු කරුවන් දෙකට කොන්ත්‍රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙල්වා සමාගමට රු.මි. 721.25  හා එස්.ආර් වානේ සමාගමට රුපියල් මිලිය 167.5ක් යන අගයන් ඉදිරිපත් කළ සමාගම්
වෙත කොන්ත්‍රාත් පිරිනමා තිබේ. 



Recommended Articles