අද සිට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රාත්‍රී තැපැල් දුම්රිය හා ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවන නිසා නරක් වන සුළු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී දුම්රිය ස්ථානයෙන් ඒ පිළිබඳව විමසා සිටින ලෙස දැනුම් දෙයි.