දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිම අත්හිටුවයි


දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිම නැවැත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම තිරණයට එළඹි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 



Recommended Articles