දුම්රියට දෙදෙනෙක් බිලි


දිවයිනේ ස්ථාන දෙකෙකදී ඊයේ දිනයේදී දුම්රියේ ගැටී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඒ අනුව අලව්ව - පොල්ගහවෙල දුම්රිය මාර්ගයේදී පුහුපීය හංදියේදී කොළඹ බලා ධාවනය වූ දුම්රිය ගැටී අනන්‍යතාව හඳුනානොගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බම්බලපිටිය පොලිස් වසමේ මොරටුව - කොළඹ දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් අවුරුදු 19ක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles