දුම්රියක් පීලි පනී


බදුල්ල සිට මහනුවර දක්වා අද (15)උදෑසන ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය  හාලිඇල  සංඥා කණුව අසළදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුමිරියේ එන්ජිම කොටම මුළුමනින්ම පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු  මේවන විට  ආරම්භ කර තිබේ.

පාලිත ආරියවංශ

 



Recommended Articles