දුම්රියක් පීලි පනී - දුම්රිය ධාවනයටත් බාධා


නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වන කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පිලී පැනීමකට ලක්වී තිබේ. 

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී තිබේන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles