දුම්රියක් පිලි පනි


උඩරට දුම්රිය මාර්ගයේ  උඩුවර සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර උඩුවර 174/ 12 කි. මී .අසළදී  දුම්රියක් පීලිපැනීමට ලක්විය

මේ පීලිපැනීමට ලක්වූයේ අද (22)  අලුයම  5.45 ට  බදුල්ල සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියයි .

පාලිත ආරියවංශ 



Recommended Articles