දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි


බලධාරීන් සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (15) දහවල් 12.00 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.



Recommended Articles