දුම්රිය වර්ජනයක් අත ළගයි


පොතුහැර දුම්රිය ස්ථානයේදී කළහකාරි ලෙස හැසිරුණ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් හෙට (05දා) මධ්‍යම රාත්‍රි‌යේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ  කොළඹ - කුරුණෑගල සීග්‍රගාමී දුම්රිය ධාවනයෙන් ඉවත් කරන බව දුම්රිය සංගම් පවසයි.



Recommended Articles