දුම්රිය වර්ජනය නිසා ලංගමෙන් වැඩිපුර බස්


දුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

විශේෂයෙන් කුරුණෑගල,ගාල්ල,මාතර තංගල්ල,අලුත්ගම හා මොරටුව යන ඩිපෝ වලින් වැඩි පුර බස්රථ ධාවනය සඳහා යොදා තිබේ.



Recommended Articles