දුම්රිය වර්ජනය නිසා ලංගමයෙන් අමතර බස්


දුම්රිය වර්ජනය හේතුවෙන් මගින්ට සිදුවන අපහසුතා මග හැරවිම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් යෙදවිමට පියවර ගෙන තිබේ.

මගි අවශ්‍යතා අනුව බස් රථ යෙදවිමේ බලය ඩිපෝ කළමනාකාරුවන් වෙත ලබා දි තිබේ.



Recommended Articles