දුම්රිය වර්ජනය නවතියි


අද පෙරවරුවේ ආරම්භ කළ  දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කර සිටියි. ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.

දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබිනි.



Recommended Articles