දුම්රිය වර්ජනය අවසන්


දෙමටගොඩ ජලශක්ති දුම්රිය එංජින් රියදුරන් ආරමභ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසුව රියදුරන් වර්ජනය අත්හැර තිබේ.

 



Recommended Articles