දුම්රිය වර්ජනය අවසන්


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය යළිත් අවසන් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ එක්දින සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එය අද අවසන් කෙරිණි.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා සේවයෙන් ඉවත් කිරීමත් සමගින් යළිත් අද දිනයේදී ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

 



Recommended Articles