දුම්රිය වර්ජනය අද මධ්‍යම රෑ සිට


මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ  සිට පැය 48ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රය වෘත්තීය සමිති සඳහන් කරයි.



Recommended Articles