දුම්රිය වර්ජනය අත්හිටුවයි


අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හා සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන හෙයින් එම සංගම් මෙම තීරණය ගෙන තිබේ.  



Recommended Articles