දුම්රිය රියදුරන් වැඩ වර්ජනයකට සැරසේ By .. // 2023 පෙබ 09 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරීම හේතුවෙන් අද (9දා) රාත්‍රී 9.00 සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට ලොකොමොටිව් ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles