දුම්රිය මගින්ට දැනුම් දිමක් By .. // 2020 නොවැ 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සතිඅන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොවෙනු ඇත. Facebook Twitter Google+ Recommended Articles